Posts

Showing posts from September 16, 2013

වසත් කුමරිය 7. (රමණි බුලත්සිංහල)

Image
සමාවෙන්න යාඵ හැමොම. මංවත් නොහිතපු තරම් Comment දාලා තිබුණා. ස්තුතියි ඔයාලා සේරටම. බැනලත් කිබ්බා සැහෙන්න. අව්ලක් නැහැ තරහක් නැ. මේ වගේ Comment දාලා මට සපොට් දෙනවනම් මොනවද යාඵ කරන්න බැරි. වැඩ වැඩි නිසයි මෙක හිරඋනේ. අයේ ඒ වැරැද්ද කරන නැහැ. පොත බාලත් Comment එකක් දාපල්ලා. ඉලගට දයාබර ශාන්ත 1/5 වෙනකන් තියෙනවා.