Pages

නෙත් දිය ගගුලක්. (චන්දි කොඩිකාර)

කතා පොතක්

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

10 comments:

  1. මොකද අනුන්ගේ පොත් අරගෙන තමුන්ගේ වගේ ඔකේ දාගන්නේ ලජ්ජා නැද්ද හැබැටම

    ReplyDelete
  2. නිලූ Dananjya oya mechchara kalayak ape poth aran oyage bolg eke damma. Kawadawath oya ape site ekagana ape poth dana aya gana kisima sadahanak nathuwa. Karunakarala oya poth aran danawanam ape site ekai eka up load karapu kenatai thanks karala danna.
    Admin

    ReplyDelete
  3. nice book me web site eken vitarai aluth poth denne

    ReplyDelete
  4. mun wage horunta nice kiyala wadak naha mewa www.budddyalbums.net eken horakam karapu poth

    ReplyDelete
  5. e kathawa nam mamath piligannawa, me ashi kiyanne me site ekema kawru hari wenna ona nathnam mehema gon kathawak kiyayda ? mekata kalin kochchara site thiyanawada poth thiyana , namuth meyala thamangema kiyala upload karapu poth keeyada thiyenne ? mewata apita hinayanne katin witharak newi.

    ReplyDelete
  6. මට පොත් උස්සන්නම වැඩේ. මං දිපු පොත්වල Blog එකේ හරි දාපු පුද්ගලයාගේ නම හෝ 2ම අනිවාරයෙන් ඇති. මම එකත් මකල Blog එකේ දැම්මනම් මං වැරදියි.මේ කරන Blog එකෙන් ඇතිරෙද්දක් නැහැ කියල මං වගේම ඔයාලත් දන්නවා. මං Blog එකට ඇඩි දාලත් නැහැ දාන්න අදහසකුත් නැහැ. මට අනිත් Blog කරන අයවගේ 24 පැයේම පරිගණකේ බදන් ඉන්න බැහැ. මං කරන වයාපාරය ගැන බලන්න තියේනවා. මං දන්නවා මං කරන්නේ වැරදිවැඩක් කියලා ඔයාලත් දන්නව ඇති. අනික් යාඵවන්ට නම් අමතක ඇති. මට බෙදාගන්න විතරයි පුඵවන් බදාගන්න බැහැ. මගෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් උනානම් සමාවෙන්න. පොත්වල Link එවපු යාඵවන්ටත් Blog වලින් ගත්ත Link වලටත් අදාල පුද්ගලයින්ට මාගේ හෘදයාන්ගම ස්තුතිය පිරිනමනවා. මං ලග පොත් 16 විතර තියෙනවා එකදුනනට පස්සේ සමහර විට මේ Blog එක නතරවෙයි. මං මේ Blog එක කලේ මංවගේ පොත් හොයන් කියවන්න අමාරු යාඵවන් වෙනුවෙන්. අන්තිමෙදි මගේ හමත් ගියා. අව්ලක් නැහැ. ලිද මගේ නම්, මං ලිදේ නම්, කාටවත් ඇයි වෙදනා.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ බිස්නස් වලදි විතරයි ඉරිසියාවට කොකු කියල කොහෙත් එහෙමයි බලන් ගියාම.

      Delete
    2. hi dananjaya aiya , oya kiyala tiyenawane mee karana blog eken ethi reddak nehe kiyala. ei ehenam oya anith ayage seit wala dala tiyena poth ussala oyage ekata daganne. oyata peya 24 ma blog eke inna beri eka eththatama hodai neththam oya anith blog wala dana poth serama ussala mekata daa ganiii. oya karanna ona anith blog walin poth ussala dana eka newei. blog eke link eka oyage blog eke dala kiyanna one menn mee blog eke aluth pothak dala tiyenawa. ekata gihin potha kiyawanna kiwwa nam oya kochchara hoda deyakda ethakota karanne. oya wage poth hoyanna kiyawana yaluwanta kiyanna anna eee widiyata ethakota oyage sayama yanne nehene nedaa. dananjaya aiya. den minissu oya gena hithanne monawada. oyata poth hoyala 4to gahala oyage blog ekeee danna beri nam oya blog eka nathara karana eka tama wada hoda. tikak hithala balala oyage blog eka nawaththanna gaththa tiranaya kriyathmaka karanna aiyaaaa.meeka irisiyawak newei dananjaya aiya. oya weradiyata terum aran tiyenne.

      Delete
  7. Oya may kiyana kisi deyak ganan ganna epa. Onama thanaka may wage prashna athi wenawa. A wage welawata ewata muna dila digatama yana eka thamai karanna one. Ehema nathuwa eyala kiyapu dewal walata salena eka newi. Kalayak SL unlimited ekata oya kiyana ayama banna egollo poth bedaganne nathuwa innawa kiyala. Eth SLU eke widiya wenas une na. Oyath a wage wenna hadanna.
    Anika api hamoma waradi karayo may widiyata manussayek kiyak hari hamba karanna hithan liyana poth goden ekak aran internet eke dala dasadahas dena nikan kiyawana eka. Dan nan lankawe kathruwarunge poth publish karanne eka parai wenna athi. Eketh bageta bagayak ithiri athi.
    api kawuru kawuruth waradi. Eth ape paththen apith hari. Katha kaloth nan godai. Eth peralunu pita hodai kiyannai dsn thiyenne.

    ReplyDelete
  8. ane me blog eka wahannanam epa ...plzzzzz

    ReplyDelete